ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළේ වසර 70ක ශේෂ පත්‍රයයි – විජිත හේරත්

බැඳුම්කරය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දින ප්‍රකාශ කළේ ප්‍රධාන පක්‍ෂ දෙකේහි වසර 70ක ශේෂ පත්‍රය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. අද (04) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය. “ජනාධිපතිවරයා ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළේ වසර 70 වසරක නිල් කොල පාලනයේ ක්සත් … Continue reading ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළේ වසර 70ක ශේෂ පත්‍රයයි – විජිත හේරත්